අමාත්‍යවරුන්ට වාහන ගෙන්වන ගමන්ම මහා නායක හිමිවරුන්ටත් වාහන දී ජනතා විරෝධය මඩින්න සැලැස්මක්

අමාත්‍යවරුන්ට වාහන ගෙන්වන ගමන්ම මහා නායක හිමිවරුන්ටත් වාහන දී ජනතා විරෝධය මඩින්න සැලැස්මක්

Spread the love
  •  
  •  
  •  
  •  

කෝටි පනස්හතරක් වියදම් කරමින් රජයේ අමාත්‍යවරුන්ට අධි සැප වාහන ගෙන්වීමේදී නැග එන විරෝධය මැඩ පැවැත්වීමට මහානායක හිමිවරුන්ටද වාහන ගෙන්වා උන්වහන්සේලාට ලබා දීමට කටයුතු කිරීමෙන් ජනතා විරෝධය වෙනතකට යොමුකළ හැකි බව ආණ්ඩුවට උපදෙස් දෙන උපදේශකයින් පෙන්වා දී තිබෙනවා.ඒ අනුව අමාත්‍යවරු කිහිප දෙනෙක් මේ සම්බන්දයෙන් සාකච්ඡා කොට මහනායක හිමිවරුන් දැනුවත් කොට තිබෙනවා. එහෙත් මහා නායක හිමිවරු දෙපලක්ම එයට දැඩි විරෝධයක් එල්ලකොට ඇත්තේ තමන් වහන්සේලාට දැනටමත් වාහන තිබෙන නිසා එය ප්‍රමාණවත් බව පවසමින්. කෙසේ නමුත් අදාල අධි සැප වාහන ගෙන්වීම මෙතෙක් නතර කොට නොමැත .

(Visited 30 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!