” දෙයියම්පල්ලා…! සිරිසේනව ගෙන්න බෝධි පුජා තියපු මේ අත් දෙක කපා ගන්නවා ”  ගැමුණු

” දෙයියම්පල්ලා…! සිරිසේනව ගෙන්න බෝධි පුජා තියපු මේ අත් දෙක කපා ගන්නවා ” ගැමුණු

Spread the love
  •  
  •  
  •  
  •  

සයිටම් දෙමාපියන්ගේ සංගමය විසින් කොළඹ සි.එස්.ආර්. ශාලාවේදී 1වෙනිදා පැවති මාධ්‍ය හමුවකට එහි සභාපති ගැමුණු විජේරත්න මහතා මෙසේ ප්‍රකාශ කර සිටියේය. “සිරිසේන ජනාධිපති අපිව දැන් සයිටම් අර්බුදය විසදාලීමේ මේසෙන් අයින් කරලා දමලා. ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් බෝධි පුජා තියපු මේ අත් දෙක දැන් මට කපලා දමන්න හිතෙනවා, දැන් මේ අර්බුදය නිසා අපේ දරුවන්ගේ අනාගතය දැඩි අනාරක්ෂිත තත්වයක් උදාවෙලා තියෙන්නේ.සියලු ලොක්කෝ කියපු දේ අපි විශ්වාස කරලා අපි අනාථ වේලා.

(Visited 25 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!