අපේ සීකු කැරිබියන් ලීගය හොල්ලයි (වීඩියෝ)

අපේ සීකු කැරිබියන් ලීගය හොල්ලයි (වීඩියෝ)

Spread the love
  • 19
  •  
  •  
  •  
    19
    Shares

කැරිබියන් 20-20 ලීගයේ ඊයේ පැවති තරඟයෙන් සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් ගේල්ගේ Jamaica Tallawahs කණ්ඩායම පරදවා කිරාන් පොලාඩ් නායකත්වය දරන Trinbago Knight Riders කණ්ඩායම ලකුණු 22ක පහසු ජයක් ලැබිය.එම තරඟයේ කිරාන් පොලාඩ් නායකත්වය දරන Trinbago Knight Riders කණ්ඩායම නියෝජනය කරන සිකුගේ ප්‍රසන්න පන්දුවාර 2ක් යවා ලකුණු 09කට කඩුල්ලක් දවා ගත්හ.

(Visited 398 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!