“අපේ සමනල සිත් රිදිලා..අපි භීතියෙන්.. අපෙන් සමාව ගනු…”-කොළඹට ආ සමනළ සෙට් එක ජනපතිටත් තඟ දමයි(වීඩියෝ)

“අපේ සමනල සිත් රිදිලා..අපි භීතියෙන්.. අපෙන් සමාව ගනු…”-කොළඹට ආ සමනළ සෙට් එක ජනපතිටත් තඟ දමයි(වීඩියෝ)

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

‘ජනමහිමය’ ජනරැළියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ‘සමනල රැල’ යයි කල ප‍්‍රකාශය නිසා මෙරට සමරිසි ප්‍රජාවට සිදුවූ අපහාසය සම්බන්දයෙන් ඔවුනගෙන් සමාව ඉල්ලීමට ජනාධිපතිපතිවරා කටයුත කල යුතු යයි සමලිංගිකයන් පිරිසක් කොළමදී මාධ්‍ය අමතමින් කියා සිටියහ.ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය නිසා සමරිසි ප‍්‍රජාව භීතියට පත්ව සිටින බවත් පැවසූ ඔවුන් සමලිංගික හැසිරීම අපරාධයක් නොවන බවද කීහ.

(Visited 36 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!