“අපේ රටේ භික්‍ෂුව සිල්වත් විය යුතුයි”-තලතා දේවි ගොරවයි

“අපේ රටේ භික්‍ෂුව සිල්වත් විය යුතුයි”-තලතා දේවි ගොරවයි

Spread the love
  • 21
  •  
  •  
  •  
    21
    Shares

භික්ෂූන් වහන්සේ සිල්වත්ව කටයුතු කරන්නේ නම් අධිකරණ හමුවට යාමේ අවස්ථාවක් නොමැති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසයි.ඇය පවසන්නේ භික්ෂුන් වහන්සේ ලෙස පෙනී සිටිමින් නීති විරෝධි ක්‍රියා සිදු කරන චීවරධාරින්ට එරෙහිව නීති ක්‍රියාත්මක කිරීම කාලීන අවශ්‍යතාවක් බවයි.

(Visited 31 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!