අපේ මැතිසබය නිසා කොටින්ට කත් අඳින තමිල්නාඩුවත් උණුසුම්

අපේ මැතිසබය නිසා කොටින්ට කත් අඳින තමිල්නාඩුවත් උණුසුම්

Spread the love
  • 11
  •  
  •  
  •  
    11
    Shares

ජනපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් තමිල්නාඩු දේශපාලකයෝ කෝපයට පත්ව සිටිති. ඩී. එම්. කේ. පක්‌ෂයේ නායක එම්. කේ. ස්‌ටාලින් ප්‍රකාශ කරන්නේ මේ නිසා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය මරා දමා ඇති බවකි. ඉන්දියානු ආණ්‌ඩුව මේ දෙස නිහඬව බලාසිටින බවද ස්‌ටාලින් ප්‍රකාශ කර ඇත. ජී. එම්. කේ. පක්‌ෂයේ නායක අනිබුමානි රාම්දාස්‌ ප්‍රකාශ කර ඇත්තේ දෙමළ ජනතාව වෙනුවෙන් ඉන්දීය රජය මැදිහත් විය යුතු බවත් නිහඬව සිටීමෙන් කිසිම ඵලක්‌ නොවන බවත්ය.

(Visited 33 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!