“අපේ මාතෘ භුමියේ එක බිම් අගලක්වත් මුස්ලිම් ත්‍රස්තවාදීන්ට අයිති වෙන්න ඉඩ නොදිය යුතුයි”-උතුර කියයි

“අපේ මාතෘ භුමියේ එක බිම් අගලක්වත් මුස්ලිම් ත්‍රස්තවාදීන්ට අයිති වෙන්න ඉඩ නොදිය යුතුයි”-උතුර කියයි

Spread the love
  • 59
  •  
  •  
  •  
    59
    Shares

පාස්කු ඉරිදා ත‍්‍රස්තවාදීන්ගේ අභියෝගයට විරුද්ධව රටේ සියළු ජනතාව පෙළ ගැසිය යුතු බව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ මාතෘ භූමියේ එක බිම් අඟලක් හෝ ත‍්‍රස්තවාදීන්ට අත්වීමට ඉඩ නොතැබිය යුතු බවයි.

(Visited 193 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!