“අපේ තරම ඇමරිකාව දන්නේ නෑ”-HUAWEI ඇමරිකාවට ගොරවයි

“අපේ තරම ඇමරිකාව දන්නේ නෑ”-HUAWEI ඇමරිකාවට ගොරවයි

Spread the love
  • 64
  •  
  •  
  •  
    64
    Shares

හුවාවේ සමාගමේ හැකියාව එක්සත් ජනපදය තවමත් නොදන්නා බව එම සමාගමේ නිර්මාතෘ රෙන් සෙන්ග්ෆෙයි පවසයි.එක්සත් ජනපදය විසින් හුවාවේ සමාගමට එරෙහිව මෑතකදී ගනු ලැබූ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් චීන රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.එහිදී හුවාවේ ප්‍රධානියා පෙන්වා දී ඇත්තේ හුවාවේ සමගම විසින් අත්පත් කරගත් 5G තාක්ෂණය ආසන්න අනාගතයේදී අත්පත් කරගැනීමට හැකි අයෙකු තවමත් නොමැති බවයි.පසුගිය සතියේදී එක්සත් ජනපදය විසින් සිය රටේ සමාගම්වලට ගනුදෙනු කළ නොහැකි ජාත්‍යන්තර ව්‍යාපාර කිහිපයක් හඳුන්වාදුන් අතර ඒ අතරට හුවාවේ සමාගමද ඇතුළත් වෙයි. යම් ලෙසකින් ඔවුන් සමග ගනුදෙනු කිරීමට හැකිවන්නේ එක්සත් ජනපද රජය මගින් ලබාදෙන බලපත්‍රයක් පැවතුණහොත් පමණි.

(Visited 371 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!