“අපේ ජාතියේ ඉවසීම පැන්න දාට – සිංහලයන්ට වෙන දේ හිතා ගන්නවත් බැරි වෙයි”

“අපේ ජාතියේ ඉවසීම පැන්න දාට – සිංහලයන්ට වෙන දේ හිතා ගන්නවත් බැරි වෙයි”

Spread the love
  •  
  •  
  •  
  •  

මෙරට මුස්ලිම් ජාතීන්ගේ ඉවසීම නැති වුවහොත් ශ්‍රී ලංකාවට දරුණු ප්‍රතිඵලවලට මුහුණ දීමට සිදුවෙනු ඇතැයි නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ෂිබ්ලි ෆාරූක් පවසනවා.රටේ සිදුවෙන ජාතීවාදී ක්‍රියාකාරකම් මෙරට තවත් ලේ වැගීරීමකට මග පාදනු ඇති බවත් සිංහල ජාතීන්ගෙන් බහුතරය ජාතීවාදය අනුමත කරන්නේ නොමැති බවත් ඔහු පවසනවා. නීතිය හා සාමය රකින ලෙස ඉල්ලා සිටිමින් ඔහු මේ බව පැවසුවේ එම පළාත් සභාවේ මාසික රැස්වීමේදී ය.

(Visited 23 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!