“අපේ ආණ්ඩුවෙන් දුෂිතයන් රකිනවා”-ෆොනී කණගාටුවෙන්

“අපේ ආණ්ඩුවෙන් දුෂිතයන් රකිනවා”-ෆොනී කණගාටුවෙන්

Spread the love
  • 6
  •  
  •  
  •  
    6
    Shares

දූෂීතයින්ට නිසි අයුරින් දඩුවම් ලබා නොදීම සම්බන්ධයෙන් කණගාටුවෙන් පසුවන බව සරත් ෆොන්සේකා අමාත්‍යවරයා පවසයි.ඔහු පවසන්නේ නිසි බලධාරීන් ඒ සඳහා ක්‍රියාත්මක නොවන්නේ ජනතාවගේ අප්‍රසාදයට ලක්විය හැකි බවයි.කොළඹ ප්‍රදේශයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් සරත් ෆොන්සේකා අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

(Visited 20 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!