“අපේ ආණ්ඩුවට මුස්ලිම් හා අන්තවාදීන්ගේ සහය එපා”-ප්‍රසන්න

“අපේ ආණ්ඩුවට මුස්ලිම් හා අන්තවාදීන්ගේ සහය එපා”-ප්‍රසන්න

Spread the love
  • 934
  •  
  •  
  •  
    934
    Shares

පසුගිය ආණ්ඩු සමයේදී බෙදුම්වාදී ආකල්ප මත පදනම්ව නිර්මාණය කෙරුණු පනත් කෙටුම්පත් ක්‍රියාත්මකවීම වැළැක්වීම සඳහා එළැඹෙන මහාමැතිවරණයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ නව රජයට බහුතර බලයක් ලබා දිය යුතු බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.සීදූව ප්‍රදේශයේ ඊයේ(24) පස්වරුවේ පැවති ජන හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

(Visited 174 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!