
“අපේ ආණ්ඩුවට මුස්ලිම් හා අන්තවාදීන්ගේ සහය එපා”-ප්‍රසන්න
පසුගිය ආණ්ඩු සමයේදී බෙදුම්වාදී ආකල්ප මත පදනම්ව නිර්මාණය කෙරුණු පනත් කෙටුම්පත් ක්‍රියාත්මකවීම වැළැක්වීම සඳහා එළැඹෙන මහාමැතිවරණයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්රමුඛ නව රජයට බහුතර බලයක් ලබා දිය යුතු බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.සීදූව ප්‍රදේශයේ ඊයේ(24) පස්වරුවේ පැවති ජන හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
(Visited 174 times)