“අපුරු සංහිදියා වෙනස එයයි -TNA මන්ත්‍රී මාරගෙන මැරෙන ‘කලු කොටි‘ මහ ඉහලින් සමරයි “

“අපුරු සංහිදියා වෙනස එයයි -TNA මන්ත්‍රී මාරගෙන මැරෙන ‘කලු කොටි‘ මහ ඉහලින් සමරයි “

Spread the love
  •  
  •  
  •  
  •  

ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එස්‌. ශ්‍රීධරන්ගේ මෙහෙයවීමෙන් කිලිනොච්චියේ පිහිටි ද්‍රවිඩ සන්ධාන කාර්යාලයේදී කළු කොටි බෝම්බකරුවන් සැමරුමක් පවත්වා ඇති බව අද දින පුවත්පත් වාර්තා කරනවා.එම වාර්තා වලට අනුව මරාගෙන මැරුණු කළු කොටි බෝම්බකරුවකු වූ නාදන් නමැත්තාගේ සොහොයුරා මියගිය කළු කොටි නායක මිලර්ගේ ඡායාරූපය ඉදිරියේ පහනක්‌ දල්වා උත්සවය ආරම්භ කර තිබෙනවා.මෙම අවස්‌ථාවට මියගිය කළු කොටි ත්‍රස්‌තයන්ගේ පවුල්වල පිරිස්‌ ද සහභාගිවී ඇති බව සදහන්. මෙම ද්‍රවිඩ සන්ධාන කාර්යාලය තුළ මියගිය කළු කොටින්ගේ ඡායාරූපද ප්‍රදර්ශනය කරද තිබී ඇත.

(Visited 37 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!