අපුරු වෙනසින් ශ්‍රීලංකාවට තවත් වරමක්-අයි.එස්.මෙහෙයුම් රටවල් ගණයට ලංකාවත් ඇතුළු වෙයි

අපුරු වෙනසින් ශ්‍රීලංකාවට තවත් වරමක්-අයි.එස්.මෙහෙයුම් රටවල් ගණයට ලංකාවත් ඇතුළු වෙයි

Spread the love
  • 16
  •  
  •  
  •  
    16
    Shares

අයි.එස් සංවිධානයේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන රාජ්‍යයන් අතරට ශ්‍රී ලංකාවද  ඇතුළත් වන බව වාර්තා වනවා.ඒ අතරට ඉන්දියාව, තුර්කිය සහ ඇෆ්ගනිස්ථානය, ඉස්ලාමීය රාජ්‍ය සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කරන නව රටවල් ලෙස අයි.එස් ත්‍රස්තවාදීන් ප්‍රකාශයට පත්කර ඇති බවයි අමෙරිකාව මූලික කරගත් ආයතනයක් විසින් ඉදිරිපත් කළ වාර්තාවක් මගින් පෙන්වා දෙයිඉරාකයේදී සහ සිරියාවේදී එම සංවිධානය පරාජයට පත්වීම හේතුවෙන් ඔවුන් ආසියාවේ සහ මැදපෙරදිග යන රාජ්‍යයන් කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.

(Visited 102 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!