“අපි හොඳටම ණය වෙලා ඉන්නේ… ගොඩ ගන්න උදව් කරන්න..” – සිරිසේන නීතිඥවරුන්ට කියයි

Spread the love
  •  
  •  
  •  
  •  

විදේශීය ණය බරින් රට වෙළී ඇති මේ අභියෝගාත්මක අවස්ථාවේ වාද භේද දුරලා රට ගොඩනැගීමට තම දැනුම, බුද්ධිය සහ මගපෙන්වීම ලබාදෙන ලෙස ජානධිපතිවරයා නීතිඥවරුන්ට පැවැසීය.
ඊයේ (15දා) පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී නීතිඥවරුන් පිරිසක් අතර පැවැති සුහද හමුවකදී ජනපතිවරයා මෙම අදහස් දැක්වීය.
රට ලබා ඇති දියුණුව භෞතික වශයෙන් නොපෙනුනද රටට ජාත්‍යන්තරය තුළ ඉමහත් ප්‍රසාදයක් ලබාගැනීමට හැකිවූ බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

(Visited 38 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!