“අපි වෙනම ගමනක් යනවා…” – දුමින්ද

“අපි වෙනම ගමනක් යනවා…” – දුමින්ද

Spread the love
  •  
  •  
  •  
  •  

ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව දේශපාලන ගමනක නිරත වීමට නොහැකි බැවින් තම පක්ෂය නව සැලසුමක් යටතේ ඉදිරියට යා යුතු බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක පවසයි. එප්පාවල ප‍්‍රදේශයේ පළාත් පාලන ආයතන නියෝජිත හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

 

(Visited 26 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!