” අපි විදේශ ආයෝජනයන්ගෙන් රට පුරවනවා”- සුජීව

” අපි විදේශ ආයෝජනයන්ගෙන් රට පුරවනවා”- සුජීව

Spread the love
  •  
  •  
  •  
  •  
  •  

ඉදිරියේදී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මට්ටමේ ආයෝජන රැසක් පැමිණීමට අපේක්ෂිත බව ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.ඔහු පවසන්නේ තාලියන්තය සහ හොංකොං හි පවතින දේශපාලන අස්ථාවරත්වය ශ්‍රී ලංකාවට වාසිදායක ලෙස භාවිත කළ හැකි බවයි.කුරුණෑගල ප්‍රදේශයේ පැවති උත්සවයකදී සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

(Visited 22 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!