“අපි විතරක් නෙමෙයි චීනෙට ලංකාවේ වත්මන් රජයත් විරුද්ධයි” – ඉන්දියාව කියයි

Spread the love
  •  
  •  
  •  
  •  

ඉන්දිය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය තුළදි චීනය විසින් කලාපයේ සිදු කරන ලබන ක්‍රියාකාරකම් පිළිබඳව ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා කරනු ඇති බව ඉන්දියාවේ ආරක්ෂක විශේෂඥ කමාර් අගාහ් පවසයි.
ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.චීනය විසින් මේ වන විට ඉන්දියාව වටා කඳවුරු ඉදිකරමින් පවතින බව ඔහු පවසයි.
ඉන්දියාව පමණක් නොව ශ්‍රී ලංකාවට ද එය ගැටළුවක් බව ඉන්දීය ආරක්ෂක විශේෂඥයා කියයි. චීනයේ මෙවැනි ක්‍රියාකාරකම්වලට ශ්‍රී ලංකාවේ වත්මන් රජය විරුද්ධ බව ඔහු පවසා ඇත.
එමෙන්ම චීනය විසින් සකස් කිරීමට සූදානම් වන මුහුදු මාර්ගය හරහා චීනය, ඉන්දියාව යටත්කර ගැනීමේ උත්සාහයක් පවතින බව ද ඉන්දීය ආරක්ෂක විශේෂඥ කමාර් අගාහ් වැඩිදුරටත් පවසා තිබේ.
————————————————–

සිරිසේන ජනපතිවරයාගේ දින 100 පොරොන්දු කාලය අවසන් වීමට ඇත්තේ තව

[tminus t=”2015-04-18″ style=”carbonlite” seconds=”තප්පර” minutes=”විනාඩි” hours=”පැය” Days= “දවස්” Weeks=”සති”/]

(Visited 16 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!