“අපි පොහොට්ටුව හා සන්ධානය ගැසූ සැණින් ගෝඨාභගේ අපේක්‍ෂක සිහිනය කුඩු වෙනවා” -දුමින්ද

“අපි පොහොට්ටුව හා සන්ධානය ගැසූ සැණින් ගෝඨාභගේ අපේක්‍ෂක සිහිනය කුඩු වෙනවා” -දුමින්ද

Spread the love
  • 55
  •  
  •  
  •  
    55
    Shares

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බිහිකිරීමට නියමිත සන්ධානය සෑදීම සඳහා බාධාවක් නොවන බව ශ‍්‍රීලනිප ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා සඳහන් කරයි.ඉදිරි සාකච්ඡාවලදී ජනාධිපති අපේක්ෂකත්වය නැවත වෙනස් විය හැකි බවද ඔහු පවසයි.

(Visited 503 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!