“අපි නපුංසකයෝ නොවෙයි”-බුද්ධිකගෙන් ප්‍රබල චෝදානාවක්

“අපි නපුංසකයෝ නොවෙයි”-බුද්ධිකගෙන් ප්‍රබල චෝදානාවක්

Spread the love
  • 30
  •  
  •  
  •  
    30
    Shares

‘‘දිස්ත්‍රික් සම්බන්ධීරණ කමිටුවේ තීන්දු තීරණ වෙනස් කරන නපුංසකයෝ ඇති.මතක තියා ගන්න අපි නපුංසකයෝ නෙවෙයි. අපි පිරිමි. මට මේ කැබිනට් ඇමතිකම බල්ලෙක්ගේ රෝම කූපයක් තරම්වත් වටින්නේ නෑ. කොහොමත් මම අවුරුදු තුන හමාරක් මේවා නැතුව හිටියා.‘‘ යැයි අමාත්‍ය බුද්ධික පතිරණ මහතා ඊයේ (08) මාතර දී පැවසීය.මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැත් වූ මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී ඔහු ඒ බව ප්‍රකාශ කළේය.

(Visited 119 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!