අපි ණය වෙන්නේ නැහැ.අපිට රටවල් වලින් නිකන් දෙනවා-කිරිඇල්ල

Spread the love
  •  
  •  
  •  
  •  

තම රජය ණය නොගන්නා බවත් බොහෝ රටවල් තම රජයේ වැඩපිලිවෙලට ආධාර දෙන බවත් ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

පසුගිය ආණ්ඩුව කාලේ ලංකාවට ආවේ බිරින්දෑවරු 40 ක් 50 ක් ඉන්න අපි‍්‍රකානු රාජ්‍ය නායකයෝ පමණක් බවද කී ඔහු මහින්ද මහත්තයාගේ ආණ්ඩුව ගත් ණය තාමත් ගෙවනවා බවද ඒවා ඉවරයක් නැති බවද කීය.

(Visited 33 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!