”අපි ජනතාවට සිදුකල සේවාවට නිසි ඇගයීමක් ලැබුනේ නෑ”-රනිල් [VIDEO]

”අපි ජනතාවට සිදුකල සේවාවට නිසි ඇගයීමක් ලැබුනේ නෑ”-රනිල් [VIDEO]

Spread the love
  • 61
  •  
  •  
  •  
    61
    Shares

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි වැඩ පිළිබදව සාකච්චා කිරීම සදහා රනිල් වික්‍රමසිංහ මහතා සමග පක්ෂයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙක් සමග සාමාජිකයන් අරලියගහ මන්දිරයට එක්විය.
”රටක ඡන්ද පවත්වන්නේ එම ජනතා මතය දන ගන්න .එකෙන් තේරෙනවා තමන්ගේ ප්‍රතිපලවලට ජනතාව කැමතිද අකමැතිද කියලා,ආණ්ඩුවක් හැටියට ජනතාවගේ බලාපොරොත්තු සම්පුර්ණයෙන්ම ඉටුකරන්න බැරි උන බව අපි පිලිගන්නවා ,අපි වැඩ කටයුතු කරලා තියනවා,එක්සත් ජාතික පක්ෂේ අපි කැපවෙලා ඉන්නේ අලුත් නායක පරපුරක් බිහිකරන්න .”
මෙහිදී අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කලේ තමන් ආණ්ඩුවත් සමග එක්ව සිදුකල සේවාවට ජනතාවගෙන් නිසි ඇගයීමක් සිදු නොවීම හේතුවෙන් කනගාටුවට පත්වන බවය

(Visited 37 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!