“අපි ආවේ හොරකම් කරන්නද….? ” සිරිසේන ආණ්ඩුවේ හොරුන්ගෙන් අසයි(VIDEO)

Spread the love
  •  
  •  
  •  
  •  

අපි ආවේ හොරකම් කරන්න නොව හොරකම නවතා සාධාරණ සමාජයක් දායාද කරනවා යන්න ජනතාවට පොරොන්දු දෙමින් බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ ඉතිහාසයේ මහා හොරකම ලෙස විපක්‍ෂය විසින් පෙන්නා දෙන මහ බැංකු බැදුම්කර හොරකම සෙවීම සම්බන්ධයෙන් මැදිහත්වීම සම්බන්ධයෙන් තමන්ටද විවේචන එල්ලවෙන බවයි….

"අපි ආවෙ හොරකම් කරන්න ද?" – ජනපති ආණ්ඩුවේ හොරුන්ගෙන් අසයි.ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කළ සම්පූර්ණ කතාව අද රාත්‍රී 10.30ට සිරස TV ඔස්සේ නරඹන්න… #President #සෝභිතහිමිසමරුව

Posted by Newsfirst.lk on Wednesday, November 8, 2017

(Visited 10 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!