“අපි ආණ්ඩුවට වැටෙන්න දෙන්නේ නෑ…” – සුමන්තිරන්ගෙන් සහතිකයක්

“අපි ආණ්ඩුවට වැටෙන්න දෙන්නේ නෑ…” – සුමන්තිරන්ගෙන් සහතිකයක්

Spread the love
  •  
  •  
  •  
  •  

එ.ජා.ප.ය සමඟ එක්වී ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කර නැතත් එ.ජා.පයට අවශ්‍ය අවස්ථාවක රජයෙන් පිටත සිට සහාය දැක්වීමට දෙමළ ජාතික සන්ධානය අපේක්ෂා කරන බව එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසීය.

(Visited 6 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!