“අපි අස්වුනොත් ඉතිං අපේ පැත්තේ හාල් කෑලී රඟයි”- අප්පච්චි අවසිහියෙන්(VIDEO)

“අපි අස්වුනොත් ඉතිං අපේ පැත්තේ හාල් කෑලී රඟයි”- අප්පච්චි අවසිහියෙන්(VIDEO)

Spread the love
  •  
  •  
  •  
  •  

අපිට ඇමතිකම් කරන්න තව අවුරුදු 03 තියනවා. අපි අයින් වුනොත් හාල් කෑලි වලට ඇමැති කම් ලැබෙයි. හැබැයි මගේ ඇමැති කම ගන්න කාටවත් බෑ. යනුවෙන් වාරිමාර්ග හා ජලකලමණාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා මේ අදහස් පල කලේ පලාත් පාලන මැතිවරණය සදහා එක්සත්ජනතා නිදහස් සංධානයේ ඇප මුදල්තැන්පත් කිරිමට අද පස්වරුවේ මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණි අවස්ථාවේදීය.

ඔවුන්ට එක්වරත් එපා නම් අපට පන්සිය වරක් එපා – විජිත් විජයමුණි

ඔවුන්ට එක්වරත් එපා නම් අපට පන්සිය වරක් එපා – විජිත් විජයමුණි

Posted by Newsfirst.lk on Wednesday, December 6, 2017

(Visited 4 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!