“අපිනම් ඕවාට නැ….- ෆීල්ඩ් මාර්ෂල් වරයා යන්නේ පෞද්ගලික කෝන්තරයක් පිරිමහා ගන්නයි” – පී. අජිත් පෙරේරා

“අපිනම් ඕවාට නැ….- ෆීල්ඩ් මාර්ෂල් වරයා යන්නේ පෞද්ගලික කෝන්තරයක් පිරිමහා ගන්නයි” – පී. අජිත් පෙරේරා

Spread the love
  •  
  •  
  •  
  •  

ජෙනරාල් ජගත් ජයසූරිය සම්බන්ධයෙන්, අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඊයේ (01) කළ ප‍්‍රකාශය ඔවුන් අතර පෞද්ගලික කෝන්තරයක ප‍්‍රතිඵලයක් විය හැකි බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා පවසනවා.අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා කියා සිටියේ ජෙනරාල් ජගත් ජයසූරිය යුද්ධය පැවති සමයේ ඇතැම් අපරාධවලට සම්බන්ධ වූ බවට තමන් සතුව තොරතුරු ඇති බවයි. නිසි නීතිමය ක‍්‍රියාදාමයක් තුළ ඒ පිළිබඳ සාක්ෂි ලබාදීමට ද තමන් සූදානම් බවයි අමාත්‍ය, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා වැඩිදුරටත් පැවසුවේ.තමන් දන්නා තරමින් ජනරාල් ජගත් ජයසූරියට එරෙහිව කිසිදු අධිකරණයක යුද අපරාධ සම්බන්ධයෙන් නඩුවක් නොමැති බවද නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මෙහිදී කියා සිටියේ.

(Visited 26 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!