“අපිත් පරීක්ෂණයක් පවත්වනවා…” – වන්නිලැත්තන්ගේ මාධ්‍ය ප්‍රකාශක විමලේ ඇත්තෝ

“අපිත් පරීක්ෂණයක් පවත්වනවා…” – වන්නිලැත්තන්ගේ මාධ්‍ය ප්‍රකාශක විමලේ ඇත්තෝ

Spread the love
  •  
  •  
  •  
  •  

රතුගල ඇත්තන් ඇතුළු පුද්ගලයන්ට පොලිසිය පහර දීමේ සිද්ධිය පිළිබඳව ආදිවාසී ජන උරුම කේන්ද්‍රය වෙනම පරීක්‍ෂණයක්‌ පවත්වන බව ආදිවාසී නායක වන්නිලැත්තන්ගේ මාධ්‍ය ප්‍රකාශක විමලේ ඇත්තෝ ප්‍රකාශ කර ඇත.
ජන උරුම කේන්ද්‍රයේ හීන්බණ්‌ඩලාගේ ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් මෙම පරීක්‍ෂණ ආරම්භ කරන බවද විමලේ ඇත්තෝ කීහ. මෙම සිද්ධියේ සුලමුල සෙවීමේ සිද්ධිය හටගත් ගම්මානයේ වැසියන්ගෙන් කරුණු විමසීම මෙම පරීක්‍ෂණයට අයත් වන බව විමලේ ඇත්තෝ කීය.

(Visited 21 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!