“අපිට ඕනෑ නම් ආණ්ඩු හදනවා..කඩනවා..,එදා රනිල් නොවේ මේදා ඉන්නේ..,සැමදා මහින්ද දේශද්‍රෝහියෙක්”

“අපිට ඕනෑ නම් ආණ්ඩු හදනවා..කඩනවා..,එදා රනිල් නොවේ මේදා ඉන්නේ..,සැමදා මහින්ද දේශද්‍රෝහියෙක්”

Spread the love
  •  
  •  
  •  
  •  

මේ ආණ්ඩුව හොද නැත්නම් මීට වඩා හොද වෙනත් ආණ්ඩුවක් හදන බව ඇමති චම්පික රණවක මහතා පවසයි.සති අන්ත ලංකාදීප පුවත්පත හා සාකච්චාවකට එක්වෙමින් ඇමතිවරයා මේ අදහස් පල කරයි.‘මතක තියාගන්න මහින්ද රාජපක්ෂ දේශපේ‍්‍රමී නෑ. තවරාගත් දේශප්‍රේමිත්වයක් තිබුණේ. සුනාමි සහන මණ්ඩලය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ එයා. 2005 ජනාධිපතිවරණය දිනන්න කොටින්ට සල්ලි දුන්නේ එයා. අපි ඒවා දැනගෙන ඒ මොහොතේදී නිශ්චිතව ගත යුතු දේ ගත්තා.රනිල් වික්‍රමසිංහ වෙනස් වෙලා තියෙනවා. අපිත් වෙනස් වෙලා තියෙනවා. රනිල් චන්ද්‍රිකා දෙන්නම ත්‍රස්තවාදය සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තිය වැරදි නමුත් ඒක අතීතය. ඒක දැන් ඉවරයි. අපට දැන් තියෙන්නේ අනාගතයේ ඉස්සරහට යන්න.

(Visited 25 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!