“අපිට අකැප…ජනපති,අගමැති,ඇමතිවරුනට කැප facebook මේනියාව”

“අපිට අකැප…ජනපති,අගමැති,ඇමතිවරුනට කැප facebook මේනියාව”

Spread the love
  •  
  •  
  •  
  •  

සමාජ ජාල මාධ්‍ය වෙත පිවිසීම රජය විසින් අවහිර කර තිබියදී ෆේස්බුක් සාමාජ ජාලය වෙත පිවිස අමාත්‍යවරු කිහිපදෙනෙකුම සටහන් පලකර ඇත.එම කාලයේදී ජනාධිපති හා අගමැතිවරයාගේද ෆේස්බුක් පිටු සක්‍රියව පැවැතීමද විශේෂිතය.එසේ සටහන් යෙදූ ජනපති අගමැති හා ඇමතිවරු කිහිපදෙනෙකුගේ ෆේස්බුක් පිටු කිහිපයක් පහත දැක්වේ.

(Visited 9 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!