“අප්පච්චි මලෝ” ටත් ඇමති කමක්

“අප්පච්චි මලෝ” ටත් ඇමති කමක්

Spread the love
  •  
  •  
  •  
  •  

නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් දිවුරුම් දීම ආරම්භ කර තිබෙනවා.එහිදි:
මලික් සමරවික්‍රම – සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යාන්තර වෙළඳ
ෆයිසර් මුස්තාපා – පළාත් සභා සහ පළාත් පාලන
විජිත් විජයමුණි සොයිසා – වාරිමාර්ග හා ජල සම්පත් කළමණාකරණ අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දී ඇත.

(Visited 22 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!