“අපරාදේ අධිවේගී හැදුවේ…. කෝච්චි පාරවල් හැදුවා නම් නේ හරි…” – රතන හිමි

Spread the love
  •  
  •  
  •  
  •  
  •  

මුලූ ලෝකෙටම ණය වී අධිවේගී මාර්ග හැදුවද මාර්ග තදබදය අඩු වී ඇතිදැයි ජාතික හෙළ උරැමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ ප‍්‍රශ්න කරති.
‘අධිවේගී මාර්ග හදල ලෝකෙට ණයකාරයෝ වෙන එක නෙවෙයි කරන්න තිබුණෙ. ඉන්දියාවේ මාර්ග තදබදයට විසදුම වුණු ද්විත්ව දුම්රිය මාර්ග ස්ථාපිත කිරීමයි කරන්න තිබුණෙ. දැන් අධිවේගී මාර්ග හැදුවා කියලා මේ රටේ මාර්ග තදබදයට විසදුම් ලැබුණද ? පැය දෙකේ ගමනට පැය හතරක් යනවා. ජනතාව තාමත් මහමග රස්තියාදු වෙනවා’ යයිද උන් වහන්සේ අදහස් පල කරති. [sexypoll id=”9″]

(Visited 16 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!