අපට තරග කරන්න හොද බඩුවක් ඉන්නවා ..ඒ තමයි සජිත්…මනෝ ගනේෂන් කියයි.

අපට තරග කරන්න හොද බඩුවක් ඉන්නවා ..ඒ තමයි සජිත්…මනෝ ගනේෂන් කියයි.

Spread the love
  • 8
  •  
  •  
  •  
    8
    Shares

ඉදිරි මහ මැතිවරණයේදී තුනෙන් දෙකක බලයක් ලබාගෙන ස්වාධීන කොමිෂන් සභා අහෝසි කිරීමේ උත්සහයක ආණ්ඩුව නිරතවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි.
ඔහු මේ බව පැවසුවේ, බොරැල්ලේ පැවති ජනහමුවක් අමතමින්.
පසුගිය ජනාධිපතිවරණයේදී සහාය දැක්වූ පාක්ෂිකයින්ට ස්තූති කිරීම සඳහා සංවිධාන කරන ජනහමු මාලාවේ තවත් අදියරක් බොරැල්ලේදී අද (18) පස්වරුවේ පැවැත්වුණේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්.
එහිදි ජාතික හෙළ උරුමයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා, එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා අදහස් දැක්වීය.
”අපට තරග කරන්න හොද බඩුවක් ඉන්නවා..ඒ තමයි අපේ නායකයා ..සජිත් ප්‍රේමදාස .
අපි අලුත් අන්ඩුවක් හදනවා ..

(Visited 69 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!