අනුරාධපුරයේ නිවසකට බෝම්බ ප්‍රහාරයක්..!

අනුරාධපුරයේ නිවසකට බෝම්බ ප්‍රහාරයක්..!

Spread the love
  • 3
  •  
  •  
  •  
  •  
    3
    Shares

අනුරාධපුර පොලීසියේ පොලිස් නිවාසයකට අද (09) අලුයම අත්බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා.පොලිස් කොස්තාපල්වරියක් සහ ඇගේ දෙහැවිරිදි දරුවා සිටින නිවසකට මෙම අත්බෝම්බ ප‍්‍රහාරය එල්ල වී ඇති බවයි පොලීසිය පැවසුවේය.අත්බෝම්බය පුපුරා ගොස් ඇතත් ඉන් කිසිවෙකුටත් හානි සිදුව නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන කි‍්‍රයාත්මක වේ.

(Visited 28 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!