අනුරපුර රැළියේදී ගෝඨාභ ගොවි ජනතාවට අළුත් බලාපොරොත්තුවක් එකතු කරයි

අනුරපුර රැළියේදී ගෝඨාභ ගොවි ජනතාවට අළුත් බලාපොරොත්තුවක් එකතු කරයි

Spread the love
  • 42
  •  
  •  
  •  
    42
    Shares

රට සහලින් ස්වයංපෝෂිත වනතුරු සියලූම ගොවි ජනතාවට පොහොර නොමිලේ ලබාදීමටත්, ගොවි ජනතාව ලබාගත් ණය කපාහැරීමටත් කටයුතු කරන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය. අනුරාධපුර සල්ගාදු ක‍්‍රීඩාංගණයේ ඊයේ (09 වැනිදා) පැවති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග‍්‍රහණය තහවුරු කිරීම සඳහා සංවිධානය කර තිබූ මංගල රැලියට එක්වෙමින් ඒ මහතා එසේ ප‍්‍රකාශ කළේය.

(Visited 15 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!