අනුකම්පා විරහිත ව්‍යවසනයකින් සිරියාව කැළඹෙයි(වීඩියෝ සහිතයි)

අනුකම්පා විරහිත ව්‍යවසනයකින් සිරියාව කැළඹෙයි(වීඩියෝ සහිතයි)

Spread the love
  • 12
  •  
  •  
  •  
    12
    Shares

සිරියාවේ වයඹදිග ප‍්‍රාන්තයේ කැරළිකරුවන්ගේ පාලනයේ පවතින ප‍්‍රදේශයක දැවැන්ත පිපිරීමක් සිදුව තිබෙනවා.ඒ සමග ගොඩනැගිල්ලක් ද කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.මේ වනවිට ලැබී ඇති වාර්තාවලට අනුව ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 39ක්. ඒ අතරට ළමුන් 12 දෙනෙකු ද අයත්. තවත් සැලකිය යුතු පිරිසක් අතුරුදන්ව සිටින බවටයි වාර්තා පළ වෙයි. මෙම පිපිරීම හමුදා මැදිහත්මක් මත සිදුවූවක්දැයි නැතහොත් වෙනත් සිද්ධියක්දැයි මෙතෙක් අනාවරණය වී නැහැ. පිපිරීම සිදු වූ ඉඞ්ලිබ් ප‍්‍රදේශය, කැරළිකරුවන්ගේ පාලනයේ පවතින අවසන් ප‍්‍රධාන ස්ථානයක්. සිරියානු හමුදාවේ මීළග ප‍්‍රධාන ඉලක්කය වන්නේද මෙම ප‍්‍රදේශයයි.

(Visited 38 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!