අනියම් බිරියට බෝතලයකින් ඇන ඝාතනය කර කිඹුලන්ට කන්න දැමු අයෙක් අල්ලයි

අනියම් බිරියට බෝතලයකින් ඇන ඝාතනය කර කිඹුලන්ට කන්න දැමු අයෙක් අල්ලයි

Spread the love
  • 15
  •  
  •  
  •  
    15
    Shares

මුල්ලේරියාව පොලිස් වසමට අයත් කැලණිමුල්ල” ගඟබොඩ” වෙලේ දේවාලයේ ඇති කාලි දෙවියන් ඉදිරිපිටදී දෙදරු මවකට බෝතල් කටුවකින් අමානුෂික ලෙස ඇන පසුව ඇයව ඇදගෙන ගොස් වතුර වළක ගිල්වා මැරීමේ සිද්ධියට අදාළව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයාගේ රියැදුරු පෙරේදා (17 දා* අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි.
සැකකරු ඝාතනයට ලක්වූ කාන්තාවගේ අනියම් පුරුෂයා බව එම ඒකකය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ කිරිඳිවැල” පැපිලිවල” වේරහැර පදිංචිව සිටි තමාරා දිල්රුක්‍ෂි සමරනායක නමැති 42 හැවිරිදි කාන්තාවකි’ මැය ග‍්‍රාමාරක්‍ෂක නිලධාරියකු සමග විවාහවී සිට ඇත’ එසේ සිටියදී එම ග‍්‍රාමාරක්‍ෂක නිලධාරියා ඇයගෙන් වෙන්වී වෙනත් විවාහයක් කරගෙන තිබේ.
සැකකරු රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයාගේ රියැදුරු ලෙස සේවය කරමින් සිටියදී මෙම ඝාතනයට ලක්වූ කාන්තාව සමග අනියම් සම්බන්ධයක් ගොඩනඟාගෙන තිබේ’ එහිදී සැකකරු ඇයව හෝටල්වලට පවා රැුගෙන ගොස් සිය ආශාවන් ඉටුකරගෙන ඇතැයි හෙළිවූ බවද එම ඒකකය කියයි’ අදාළ කාන්තාව හංවැල්ල බස් නැවතුම්පළට ගෙන්වාගෙන අනතුරුව ඔහු ඇයව කැලණිමුල්ල හෝටලයකට රැුගෙන ගොස් තම ආශාවන් ඉටුකරගෙන පසුව ඔහු ඇයව දේවාලයකට රැුගෙන ගොස් මෙම අපරාධය සිදුකර ඇතැයි හෙළිවූ බවද මිරිහාන අපරාධ විමර්ශන ඒකකය කියයි’ ඝාතනයට ලක්වූ කාන්තාවගේ අත් බෑගය බියගම පාලමින් කැලණී ගඟට විසි කර දමා තිබියදී සොයාගත් බවද එම ඒකකය කියයි’ 34 හැවිරිදි සැකකරු හංවැල්ල” පහත්ගම ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි’
අදාළ කාන්තාවට බෝතලයක් කඩා එයින් අනින අවස්ථාවේ සැකකරු ඇඳ සිටි ඇඳුම ලේ වලින් නැහැවී ඇත’ සැකකරු අදාළ කාන්තාව වතුර වළක ගිල්වා මරා දැමීමෙන් පසු සිරුර කිඹුලන්ට කෑමට සලස්වා ඇත’
මේ පිළිබඳව බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික‍්‍රමසිංහ මහතාගේ අධීක්‍ෂණය යටතේ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ජයන්ත පෙරේරා මහතාගේ උපදෙස් මත උ’පො’ප’ කුමාර නලවංශ” පො’කො’ වරුන් වන ජයසිංහ (37238*” චමින්ද (72979*” මංජුල (72994*” මධුසංඛ (88901*” පුබුදු (89205*” පො’කො’ රියැදුරු තිලකසිරි (18818* යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති’

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

(Visited 93 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!