“අන්තිමට මගේ දරු පැටියයි මාවයි තනි වුණා”-අර්ජුනගේ සහචරයාගේ වෙඩිල්ලේ කඳුළු කතාව(වීඩියෝ)

“අන්තිමට මගේ දරු පැටියයි මාවයි තනි වුණා”-අර්ජුනගේ සහචරයාගේ වෙඩිල්ලේ කඳුළු කතාව(වීඩියෝ)

Spread the love
  • 13
  •  
  •  
  •  
    13
    Shares

“මගේ මහත්තයගේ ඝාතකයන්ට නිසි දඬුවම් පමුණුවමින් මගේ දරු පැටියට සාධාරණය ඉටුකරන්නැ”යි ඛනිජ තෙල් අමාත්‍යංශයේ පසුගිය 28වැනිදා ඇතිවූ නොසන්සුන්කාරී වාතාවරණයෙන් වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය වූ රංගන පුෂ්පකුමාර රාජපක්ෂ මහතාගේ බිරිය හඬා වැලපෙමින් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.ගම්පොළ, ගෙලිඔය, කරමඩ විසූ 36 හැවිරිදි රංගන පුෂ්පකුමාර 2007 වර්ෂයේදී ඛනිජ තෙල් සංස්ථා ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවයට එක්ව ඇති අතර පසුව ඛනිජ තෙල් අමාත්‍යාංශයේ සේවයට පැමිණි ඔහු පසුගිය 28 වැනිදා සවස අමාත්‍යංශය වසා දමා සීල් තබා තිබියදී එහි පැමිණි හිටපු ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුණ රණතුංග ඇතුළු පිරිවර නිසා ඇතිවූ නොසන්සුන්කාරි තත්ත්වය හමුවේ නිරපරාදේ ජීවිතයෙන් වන්දි ගෙවූවා.

(Visited 32 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!