අන්තවාදී FB පිටු මින්පසු තහනම්..!

අන්තවාදී FB පිටු මින්පසු තහනම්..!

Spread the love
  • 11
  •  
  •  
  •  
    11
    Shares

ත්‍රස්තවාදී සහ අන්තවාදී අදහස් ප්‍රවර්ධනය කෙරෙන ෆේස්බුක් ගිණුම් තහනම් කරන බව ෆේස්බුක් සමාගම කියා සිටී. ත්‍රස්ත සංවිධාන මගින් නිකුත් කරන ප්‍රකාශන හා අන්තර්ජාලයේ මහා පරිමාණයෙන් හුවමාරුවෙමින් පවතින අන්තවාදී අදහස් පාලනය කිරීම මෙහි එහි අරමුණ බවද එම සමාගම සඳහන් කරයි. එම සමාගම අදාළ තීන්දුවට එළඹ ඇත්තේ නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නගරයේ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පැරිස් නුවර පැවති සමුළුවකදීය.

(Visited 40 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!