අන්තවාදී නරුමයා සොයා රට පුරා පුළුල් විමර්ශන

අන්තවාදී නරුමයා සොයා රට පුරා පුළුල් විමර්ශන

Spread the love
  •  
  •  
  •  
  •  

කටුවපිටිය දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරකයායැයි සැකකෙරෙන පුද්ගලයකු සොයා පොලිසිය රට පුරා පුළුල් විමර්ශන ආරම්භ කර තිබෙනවා.මෙම පුද්ගලයා විසින් කටුපිටිය දේවස්ථානය තුලදී පුපුරුවා හරිනු ලැබූ බෝම්බය බෑගයක් තුල දමා ගෙන එන්නට ඇති බවට සැකපළ කරන අතර මෙය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවටයි විශ්වාස කරයි .කෙසේ වෙතත් මේ වන විට පුළුල් විමර්ශන ඔස්සේ පොලිසිය පුද්ගලයින් 07 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

(Visited 55 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!