අන්තවාදයට පාර කැපු රිෂාඩ් ඇමතිකම භාර ගත්තොත් වැඩ වරදියි-සතර අතින් ප්‍රහාරයකට සුදානම් වෙයි

අන්තවාදයට පාර කැපු රිෂාඩ් ඇමතිකම භාර ගත්තොත් වැඩ වරදියි-සතර අතින් ප්‍රහාරයකට සුදානම් වෙයි

Spread the love
  • 102
  •  
  •  
  •  
    102
    Shares

හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතා යළි ඇමැති ධුරය භාර ගතහොත් ඔහුට එරෙහිව නැවතත් විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂයේ සිටින ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම ඊයේ 18දා තීරණය කළහ.  එමෙන්ම ආණ්ඩුවට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡුන්දය දීමටද එම මන්ත‍්‍රී කණ්ඩායම තීරණය කර තිබේ. එම විශ්වාසභංග යෝජනාව මීළඟ පාර්ලිමේන්තු සතියේ එනම් ජූලි 09 සහ 10 යන දිනවල විවාද කිරීමට නියමිතය.

(Visited 331 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!