අන්තවාදයට උඩ ගෙඩි දුන් හිස්බුල්ලා ත්‍රස්ත විමර්ශන ඒකකයට

අන්තවාදයට උඩ ගෙඩි දුන් හිස්බුල්ලා ත්‍රස්ත විමර්ශන ඒකකයට

Spread the love
  • 150
  •  
  •  
  •  
    150
    Shares

නැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත කැදවා ඇත.අප්‍රේල් 22 ඇඳිරි නීතිය පැවති අවස්ථාවේ පාසිකුඩා ප්‍රදේශයේ හෝටලයකදී සැකසහිතවඅරාබි ජාතිකයින් දෙදෙනෙකු හමුවී සාකච්ඡාවක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට ඔහු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත කැදවා තිබේ.

(Visited 135 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!