අන්තවාදයට උඩ ගෙඩි දුන් හිස්බුල්ලාට  සවුදියෙන් කෝටි 300ක්..!

අන්තවාදයට උඩ ගෙඩි දුන් හිස්බුල්ලාට සවුදියෙන් කෝටි 300ක්..!

Spread the love
  • 417
  •  
  •  
  •  
    417
    Shares

නැගෙනහිර හිටපු ආණ්ඩුකාර ඒ.එම්.එල්. හිස්බුල්ලා මහතාගේ බැටික්ලෝ කැම්පස් ආයතනයට (Batticaloa Campus (Pvt) Ltd) සවුදි අරාබියෙන් රුපියල් කෝටි තුන් සියයකට වැඩි මුදලක් ලැබුණු ආකාරය බරපතළ සැක කටයුතු හෙයින් විදේශ කටයුතු අමාත්‍යංශය සවුදි අරාබි තානාපති කාර්යාලයේ දී සහාය ලබාගෙන ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කර එහි ඇත්ත නැත්ත වහාම හෙළි කර ගත යුතු බව එම ආයතනය ගැන විමර්ශන පැවැත්වූ අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධික්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව රජයට නිර්දේශ කර ඇත.

(Visited 141 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!