“අධිකරණයේ තීන්දුවෙන් රටේ ස්වාධීනත්වය ප්‍රකාශ වෙන්නේ නැහැ”-ගෙවිඳු කුමාරතුංග

“අධිකරණයේ තීන්දුවෙන් රටේ ස්වාධීනත්වය ප්‍රකාශ වෙන්නේ නැහැ”-ගෙවිඳු කුමාරතුංග

Spread the love
  • 3
  •  
  •  
  •  
    3
    Shares

ව්‍යවස්ථාදායක සභාවේ එකම බල හවුලක සිටි රනිල් වික්‍රමසිංහ, ආර්. සම්පන්දන් ඇතුළු පිරිස වරප්‍රසාද ලබාදී පත් කරගත් විනිශ්චයකාරවරු මණ්ඩලයකින් ලබාදුන් අධිකරණ තීන්දුව මඟින් අධිකරණයේ ස්වාධීනත්වය ප්‍රකාශයට පත් නොවන බව යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිඳු කුමාරතුංග පැවැසුවේය.එම නඩු තීන්දුව ස්වාධීන යැයි එ.ජා.ප.ය, දෙමළ සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ පැවැසුවද එය එසේ නොවන බවත් මේ බල අධිකාරිය ඉල්ලා සිටි තීන්දුවම ඔවුන් විසින් පත් කළ විනිසුරුවරුන් ලබා දුන් බවටත් හෙතෙම චෝදනා කළේය.

(Visited 29 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!