අධමයින් විසින් පැහැරගත් තරුණිය මරු තුරුලට ගිය හැටි….(CCTV වීඩියෝ)

අධමයින් විසින් පැහැරගත් තරුණිය මරු තුරුලට ගිය හැටි….(CCTV වීඩියෝ)

Spread the love
  • 12
  •  
  •  
  •  
    12
    Shares

පසුගිය 29 වැනිදා මතුගම ඕගන්වත්ත ප්‍රදේශයේ කාන්තාවක් ත්‍රිරෝද රථ රියදුරෙකු විසින් පැහැරගෙන යන ආකාරය ආරක්ෂිත කැමරාවල සටහන්ව තිබුණු අතර පසුව ඇය දෙහිගස්මුල්ල ප්‍රදේශයේදි ත්‍රිරෝද රථයෙන් පිටතට පැන තිබිණි.තුවාල ලැබූ එම කාන්තාව ජිවිතක්ෂයට පත් වු අතර සැකකාර ත්‍රිරෝද රථ රියදුරු මතුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

(Visited 80 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!