“අද සිට සති දෙකක් කටුනායක ගුවන්තොට වසා දමනවා…” – ජනපතිඳුන්

“අද සිට සති දෙකක් කටුනායක ගුවන්තොට වසා දමනවා…” – ජනපතිඳුන්

Spread the love
  • 13
  •  
  •  
  •  
    13
    Shares

කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ අද පටන් සති දෙකක කාලයක් සඳහා වසා දමන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.
කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය සදහා මෙම පියවර ගන්නා බවද ඔහු සදහන් කලේය.
ඒ අනුව අද දිනයේ පටන් දෙසතියක කාලයකට මෙරටට පැමිණීමට නියමිතව තිබූ සියලු ගමන්වාර අත්හිටුවා ඇත.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය ප‍්‍රධානීන් සමග වූ හමුවක් අමතමිනි.

(Visited 48 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!