“අද සිට දින 14ක් ඇතුලත මැතිවරණය ප්‍රකාශයට පත්කරනු!” – දිනේෂ්

“අද සිට දින 14ක් ඇතුලත මැතිවරණය ප්‍රකාශයට පත්කරනු!” – දිනේෂ්

Spread the love
  •  
  •  
  •  
  •  

අද දින සිට දින 14ක් තුළ මැතිවරණ කොමිසම විසින් පළාත් පාලන ආයතන ඡන්දවිමසීම පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කළ යුතු බව මහජන එක්සත් පෙරමුණ පවසයි.
මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පෙන්වා දෙන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් ඊට අදාළ බලතල මැතිවරණ කොමිසමට හිමි වී ඇති බවයි.
මැතිවරණ කොමිසම එලෙස ක්‍රියා නොකරන්නේ නම් ඊට එරෙහිව ක්‍රියා කිරීමට සූදානම් බව ද දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා පවසයි.

(Visited 18 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!