“අද සත්‍ය ජයගෙන තියනවා”-ජොනි

“අද සත්‍ය ජයගෙන තියනවා”-ජොනි

Spread the love
  • 11
  •  
  •  
  •  
    11
    Shares

වත්මන් ආණ්ඩුව යටතේ පවරා ඇති නඩු රාශියක් දේශපාලන කොණයෙන් දමා ඇති දේශපාලන පළිගැනීම් බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.තමන්ට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කළ නඩු හතරකින් නිදහස්වීමෙන් පසුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව අද (19දා) ප්‍රකාශ කළේය.“මේ දාන නඩු දේශපාලන කෝණයෙන් බලන දේශපාලන පළිගැනීම්. අපි පැහැදිලිවම කිව්වා. අපිට මඩ ගැහුවා පහර දුන්නා. අද සත්‍ය ජයග්‍රහණය කරලා තිබෙනවා.අපි එදා කියන දේමයි කියන්නේ මේ දාන නඩු බහුතරයක් සම්පූර්ණයෙන්ම දේශපාලන වශයෙන් බලලා කරන්නේ. අද සාධාරණය ඉටු වෙලා තිබෙනවා.

(Visited 18 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!