“අද වීරයන්ගේ නම් හුනන් ගානට දාලා”පිරිමි ගණිකා ඇමති සෙට් එකට රිවට් වෙන්න අභයතිස්ස හිමි අමතයි (වීඩියෝ)

“අද වීරයන්ගේ නම් හුනන් ගානට දාලා”පිරිමි ගණිකා ඇමති සෙට් එකට රිවට් වෙන්න අභයතිස්ස හිමි අමතයි (වීඩියෝ)

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැති උත්සවයකදී උන්වහන්සේ මේ බව සදහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ මෙසේ පැවසීය.””අද වීරයන්ගේ නම් හූණන්ට දාන තැනට පත්වෙලා. ඒවා දරාගෙන ඉන්න සිද්ධ වෙලා.අද ඇතැම් දේශපාලනඥයින් සිංහල බෞද්ධ මූලිකත්වය පිළිබඳ ප්‍රශ්න කරන තැනට පත් වෙලා.සංස්කෘතික සෝදාපාළුව ගැන කතා කරන්න අපේ සංස්කෘතික ඇමතිවරු වැඩ කරනවද?සමහර ඇමතිවරුන් ඉන්නවා සිය පිරිමි භාර්යාව අතින් අල්ලා කාර්යාලයට යන්න කැමති අය.

(Visited 69 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!