“අද වැඩි වශයෙන් ආරක්ෂා කරගත යුත්තේ තරුණයන්වයි”-හිටපු ජනපති

“අද වැඩි වශයෙන් ආරක්ෂා කරගත යුත්තේ තරුණයන්වයි”-හිටපු ජනපති

Spread the love
  • 6
  •  
  •  
  •  
    6
    Shares

වර්තමානයේ දී පාතාලය රජ වෙමින් පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.උතුරේ ආවා කල්ලිය මර්දනය කිරිම සඳහා පොලීසය අවසර ඉල්ල නමුත් දකුණේ එවැන්නක් සිදු වුයේ නම් එය මර්දන කිරිම සඳහා පොලිසියට කිසිඳු අවසරයක් අවශ්‍ය නොවන බව ද මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.වර්ථමානයේ සෑම දිනකම ඝාතනයන් සිදු වන බවත් එය මර්දනය කිරිම සඳහා රජය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවත් ඔහු පවසයි.මේ හේතුවෙන් ජනතාව අසරණ වි ඇති බවද ඒ මහතා පැවසීය.

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!