අද රනිල්-මෛත්‍රි තනිව හමුවෙයි

අද රනිල්-මෛත්‍රි තනිව හමුවෙයි

Spread the love
  • 8
  •  
  •  
  •  
    8
    Shares

එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සහ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතර වෙනම හමුවක් අද (18) සිදුවනු ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින් බණ්ඩාර පවසනවා.එහිදී “ගිය සතියේ එතුමාගේ උපදෙස් අනුව තමයි අපි සිකුරාදා දිනයේ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු කළේ. එතුමා පොරොන්දුවක් දුන්නා. ඒ පොරොන්දුව මත සිට තමයි අද අපි එතුමාව හමුවෙන්නත් යන්නේ. අපි විශ්වාස කරනවා එතුමා විසින් මේ නිර්මාණය කරන ලද දේශපාලන අස්ථාවරභාවය එතුමා විසින්ම තමයි නිවරැදි කරන්න ඕනේ කියලා. අපි සඳුදා දිනයෙත් බලාපොරොත්තු වෙනවා අපිට බහුතරය තියෙනවා කියන එක පෙන්වන්න. මේ තත්ත්වය උඩ අද අපේ අගමැතිතුමාත් බොහෝ දුරට එතුමාව හමුවෙන්න ඉඩ තියෙනවා..කණ්ඩායමක් විදිහට නෙමෙයි තනිව” බව කියා සිටියා.

(Visited 50 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!