අද…., රටම කතා කරනා මොරටුමුල්ලේ වෙඩි තැබීම..!

අද…., රටම කතා කරනා මොරටුමුල්ලේ වෙඩි තැබීම..!

Spread the love
  •  
  •  
  •  
  •  
  •  

මොරටුව, මෙරටුමුල්ල පිළියන්දල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබේ. මොරටුමුල්ල පිළියන්දල මාර්ගයේ නිවසක් ඉදිරිපිට අද(14) උදෑසන 10.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක  පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් අදාළ නිවස ඉදිරිපිට සිටි පුද්ගලයින් තිදෙනෙකුට වෙඩි තබා පලාගොස් තිබේ.

(Visited 13 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!